FuseBux වලින් මුදල් උපයමු

හෙනම් පළමුවෙන්ම අපි මේ අඩවියේ ලියාපදිංචි වෙමු. ඒකට පහතින් තියෙන ලින්ක් එක හෝ බැනර් එක ක්ලික් කරන්න

දැන් මෙන්න මේ පහතින් තියෙන ආකාරයේ ෆෝරමයක් ලැබේවි.

මේ ෆෝරමයෙ අහල තියෙන දේවල් ටික හරියට පුරවන්න. දැන් ඔයාලා සයිට් දෙකකම රෙජිස්ටර් වුන නිසා පුංචි ලමයින්ට වගේ හැමදේම කියන්න ඕනෙ වෙන්නෙ නෑ. කොහොමත් ඒ තරම් අමාරු දේවල් මේකෙ අහල නෑ. කලින් ඒව වගේමයි. ඔක්කොම හරියට පුරවලා පහලින් තියෙන REGISTER කියන තැන ක්ලික් කරන්න. 
දැන් ඔයාලගෙ ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලගෙන් ඊමේල් එකක් ඇවිල්ල ඇති. අන්න ඒ ඊමේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාල නැවතත් අදාල වෙබ් අඩවියට යාවි. 
දැන් ඒකෙ LOGIN කියන බට්න් එක ක්ලික් කරලා ඔබේ යූසර් නේම් පාස් වර්ඩ් දීලා එතන තියෙන ඉංග්‍රීසි අකුරු පහේ වෙරිෆිකේෂන් කෝඩ් එක නිවැරදිව ඇතුල්කරලා ඔයාගෙ ගිණුමට ලොග් වෙන්න. 
දැන් ඔයාලා FUSEBUX අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉවරයි. ඒ වගේම තවත් අමතර ආදායම් මාර්ගයක් පටන් අරගෙන ඉවරයි. දැන් තියෙන්නෙ ඉපයීම පටන් ගන්න එකයි. සයිට් එකට ඇතුළුවුනාට පස්සෙ උඩින් තියෙනVIEW ADVERTISEMENT කියන ටැබ් එක ක්ලික් කරන්න. එතකොට අද දවසට අදාලව ඔයාලට ලැබී ඇති දැන්වීම් පෙන්වාවි. දැන් කරන්න තියෙන්නෙ මම කලින් කියලා දුන්න විදියට වරකට එක බැගින් මේ දැන්වීම් ටික ක්ලික් කරන එකයි. දැන්වීම ක්ලික් කලාට පස්සෙ ඒක අළුත් ටැබ් එකක ඕපන් වෙලා බාර් එකක් පිරෙන්න පටන් ගන්නවා. අදාල තත්පර ගණන නිමවුනාට පස්සෙ ADVERTISEMENT VALIDATED! කියන මැසේජ් එකත් එක්ක අපිට ඒ දැන්වීමට ලැබුණ මුදල් ‍ප්‍රමාණය පෙන්වනවා.  

ඊට පස්සෙ CLOSE බට්න් එක ක්ලික් කරල දැන්වීමෙන් ඉවත් වෙන්න. දැන් කරන්න තියෙන්නෙ ඊළඟ දැන්වීම ක්ලික් කරන එකයි. මේ විදියට දිනපතාම ලොග් වෙලා දැන්වීම් නරඹන්න. යටින්ම තියෙන තැඹිලි පාට දැන්විම් හතර අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සෙ අනෙත් දැන්විම් ටික බලන්න. සාමාන්‍යයෙන් දැන්විම් 25 - 30 තියේවි. 

ZapBux වලින් මුදල් උපයමු. [ තවත් විශ්වාසනීය අඩවි වලින් එකක් ]


ඔන්න කලින් ලිපියෙ කිව්ව වගේම විශ්වාසදායි මුදල් ගෙවන තවත් අඩවියක් මම දැන් ඔයාලට හඳුන්වලා දෙනවා. මේකත් මෑතකදී ආරම්භ කලත් හොඳින් ගෙවීම් කරන තවත් PTC SITE එකක්. ZAPBUX   කියන්නෙත්  ඇඩ් ක්ලික් කරලා මුදල් උපයන්න පුළුවන් සයිට් එකක්. නිසියාකාරව මුදල් ගෙවන විශ්වාසදායී අඩවියක් වන මෙයින් සුළු කාලයක් තුල විශාල මුදලක් සාමාජිකයන්ට බෙදලා දීල තියෙනවා. මේ අඩවියෙනුත් ඔයාලට පුංචියට පටන් අරගෙන අවසානයේදී ලොකු මුදලක් උපයන තත්වයට යන්න පුළුවන් විදියට මාර්ගය සලසලා දීලා තියෙනවා. ඒකට මම හැමදාම කියනවා වගේ උනන්දුව කැපවීම වගෙම අවබෝධයත් තියෙන්න ඕනෙ. එහෙනම් පළමුවෙන්ම අපි මේ අඩවියේ ලියාපදිංචි වෙමු. ඒකට පහතින් තියෙන ලින්ක් එක හෝ බැනර් එක ක්ලික් කරන්න



දැන් මෙන්න මේ පහතින් තියෙන ආකාරයේ ෆෝරමයක් ලැබේවි.

මේ ෆෝරමයෙ අහල තියෙන දේවල් ටික හරියට පුරවන්න. දැන් ඔයාලා සයිට් තුනකම රෙජිස්ටර් වුන නිසා පුංචි ලමයින්ට වගේ හැමදේම කියන්න ඕනෙ වෙන්නෙ නෑ. කොහොමත් ඒ තරම් අමාරු දේවල් මේකෙ අහල නෑ. කලින් ඒව වගේමයි. ඔක්කොම හරියට පුරවලා පහලින් තියෙන REGISTER කියන තැන ක්ලික් කරන්න. 
දැන් ඔයාලගෙ ඊමේල් ඇඩ්‍රස් එකට මෙයාලගෙන් ඊමේල් එකක් ඇවිල්ල ඇති. අන්න ඒ ඊමේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාල නැවතත් අදාල වෙබ් අඩවියට යාවි. 
දැන් ඒකෙ LOGIN කියන බට්න් එක ක්ලික් කරලා ඔබේ යූසර් නේම් පාස් වර්ඩ් දීලා අර දිල තියෙන ඉංග්‍රීසි අකුරු තුන නිවැරදිව අදාල කොටුවෙ ඇතුල් කරලා ඔයාගෙ ගිණුමට ලොග් වෙන්න. 
දැන් ඔයාලා ZAPBUX අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉවරයි. ඒ වගේම තවත් අමතර ආදායම් මාර්ගයක් පටන් අරගෙන ඉවරයි. දැන් තියෙන්නෙ ඉපයීම පටන් ගන්න එකයි. සයිට් එකට ඇතුළුවුනාට පස්සෙ උඩින් තියෙනVIEW ADS කියන ටැබ් එක ක්ලික් කරන්න. එතකොට අද දවසට අදාලව ඔයාලට ලැබී ඇති දැන්වීම් පෙන්වාවි. දැන් කරන්න තියෙන්නෙ මම කලින් කියලා දුන්න විදියට වරකට එක බැගින් මේ දැන්වීම් ටික ක්ලික් කරන එකයි. දැන්වීම ක්ලික් කලාට පස්සෙ ඒක අළුත් ටැබ් එකක ඕපන් වෙලා බාර් එකක් පිරෙන්න පටන් ගන්නවා. අදාල තත්පර ගණන නිමවුනාට පස්සෙ අපිට ඒ දැන්වීමට ලැබුණ මුදල් ‍ප්‍රමාණය පෙන්වනවා. 
ඊට පස්සෙ CLOSE බට්න් එක ක්ලික් කරල දැන්වීමෙන් ඉවත් වෙන්න. දැන් කරන්න තියෙන්නෙ ඊළඟ දැන්වීම ක්ලික් කරන එකයි. මේ විදියට දිනපතාම ලොග් වෙලා දැන්වීම් නරඹන්න. යටින්ම තියෙන තැඹිලි පාට දැන්විම් හතර අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සෙ අනෙත් දැන්විම් ටික බලන්න. සාමාන්‍යයෙන් දැන්විම් 25 - 30 තියේවි. රෙෆරල්ස්ලා ලබාගෙන ඔබට ලැබෙන ආදායම කිහිප ගුණයකින් වැඩි කරගන්න 

සල්ලි හොයන යන්තරේ................මෙන්න ගෙනාවා මන්තරේ... කරලම බලන්ඩකෝ... පට්ට ඈ.....

       මමත් ඉතිං මේ සයිට් එකේ ඊ-මනි කරන නිසා තමයි මේ කියන්නේ.......වැඩේ නමි හොදයි... කෑෂ් අවුට් කරන එකත් ෂුවර්....... මමත් මේ කරගෙන යනවා .. අපේ යාලුවෙක්නම් මේ ලගදින් කෑෂ් අවුට් කරා.. අර Two Doller Click , Seven Doller Click වාගේ බොරැ ගොතන සයිට් එකක් නම් නෙවෙයි මේ. මේක ඉර හද වගේ ෂුවර්.... නික‘ ජොලියට කියනවා එහෙම නෙවෙයි අත්දෑකීමෙන්, වගකීමෙන් යුත්ව තමයි මම එහෙම කියන්නේ....


ඔයාලා රෙජිස්ටර් වෙන්ඩ එහෙම දන්නවා නේද. . නොදන්න අය සිටීනම් මුල සිටම කියලා දෙන්නම්....
ඒත් අවුල්නම් බුකියෙන් සෙට්වෙමු. www.Facebook.com/saranath.ishara

01. මුලින්ම මම මේ දීලා තියෙන බැනරය මත ක්ලික් කරලා අදාල පේජය වෙත යන්නකෝ............

 CLICK HERE TO REGISTER.


02. හරිනේද? දැන් මෙන්න මේ වගේ පේජයක් පෙන්වයි. එහි  Sign Up to Start ක්ලික් කරලා අවශ්‍ය විස්තර පුරවලා ලියාපදිංචි වෙන්නකෝ.



03. දැන් ඒ විදිහට රෙජිස්ටර් වෙලා. ඒහි Login වලින් ගිහින් යූසර් නේම් එකයි, පාස්වර්ඩ් එකයි ගහලා ලෙග් වෙන්ටකෝ......................................දැන් මෙහෙම පෙනෙයි.
එිහි View Ads ක්ලික් කරලා ඔයාට ඇඩ්ස් බලන්ඩ පුල්වන්. එවිට ඔයාගේ එකවුන්ට් එකට මුදල් බැරවේ.................................. 



04. දැන් ඇඩ්ස් බලමුකෝ... මෙහි View Ads ක්ලික් කරාම මොහම ඇඩ්ස් දැක ගන්ඩ පුලුවන්වේවි........

ඒ ඇඩ්ස් එකින් එක ක්ලික් කරලා. එක ඇඩ්ස් එකක් සදහා තත්පර 5 ක ්සිටිය යුත්ය... මෙන්න මෙලෙස..



05. දැන් ඒ නැරඔූ ඇඩ් එක සදහා ඒ ඇඩ්ස් එක වෙනුවෙන් යම් මුදලක් ඔබේ ගිණුමට බැරවෙනු දිස්වේ. මෙන්න මේ ආකාරයට. ඒලෙස ඔබට හිටිවන ඇඩ්ස් ඔකුකොම නරඔන්න.. දවසින් දවස ඔබට ඇඩ්ස් හිමිවේ.


06. කොහොමද වැඩේ.. ඔබත් පටන්ගත්තොත් නරකද .? ඔය නිකරැනේ ෆෙස්බුක් එකට වෙලා ඉන්න අතරේ මෙන්න මේවගේ අතට ගානත් එන වැඩත් කරාම නරකද හලෝ... මම නම් එහෙම.... ෆෙස්බුක් එකෙත් හනවාත ඒ ඇවිත් ඉන්න ගමන් ඇඩ්ස් බලනවා. ගානක් හොයනවා.......... මම නම් මේ වගේ ඇඩි බලන සයිට් ගොඩක රෙජිස්ටර් වෙලා වැඩ.. ඒ සයිට් ගැනත් මම මීට පෙර මේ සයිට් එකේ දාලා තියෙන්නේ................................................... ඔබට සුභ අලුත් අවුරැද්දේ කරන්න හොදම හොද වැඩක්..






























ඔයා බ්ලොග් එකක් කරනවද .. ? මෙන්න එහෙනම් එකෙන් මදල් උපයන්ඩ.

ඔයා බ්ලොග් සයිට් එහෙම පරිහරණය කරලා තියෙනවද .. ? ඒවාගේ ෆයිල් ඩවුන්ලොඩ් කරගෙන තියෙනවද .. / එයාලා දැකලා ඇති සමහර ඩවුන්ලොඩ් ලින්ක් වලට යනකුට මෙන්න මෙවැනි පේජයකින් යනවා.

ආ . . ගිහින් තියෙන අයට නම් මතක ඇති .  මෙකේ මේ තියෙන SKIP AD ක්ලික් කරලාම විතරයි ඒ තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කර ගන්න දෙන්නේ. මෙන්න මෙකත් එක සල්ලි හොයන ක්‍රමයක්. මේක ගැන වැඩි දෙනෙක් දන්නවා. ඇති ඒත් නොදන්න එනෙක් ඉන්නවනම් බලන්ඩ තමයි මම මේක දාන්නේ

ඇත්තමට මෙකෙන් සල්ලි හොයන්ඩ පුල්වන. ඒ කියන්නේ එයාගේ බ්ලොග් එකේ තියෙන දේවල් කට්ටිය  ඩවුන්ලොඩ්  කරන වාරයක් පාසා , ඔයාගේ ගිණුමට ඩොලර් වැටෙන එකයි. සැ.යු. - බිලොග් එකේ විතරක් නෙවෙයි ඔයා ඉන්ටනෙට් එකේ දාන හැම ලින්ක එකක් ම මේ හරහර දාන්ඩ . මම පහලින් ඔක්කොම දාන්නම්.


දැන් මේක කරන විදිහ බලමු.

01.  මුලින්ම මේ පහල බැනරය ක්ලික් කර මෙහි Register වීමට ලොග් වෙන්ඩ.

http://adf.ly/?id=5540242


http://adf.ly/?id=5540242


02. දැන් මෙහෙම පේජයක් ආ වට මෙහි ‍Login ක්ලික් කරන්න.


03 . දැන් මෙහි ජෙිස්ටර් වී ලොග් වු පසු මෙහෙම පේජයකට යොමුවේ.

දැන් මෙහි අංක 01 මගින් දක්වා තිබෙන තැන ඔබගේ කුමන හෝ වෙබ් ලින්ක් එක ඇතුලත් කර අංක 02 මගින් දක්වා තිබෙන Shrink  ඔබන්නකෝ ..


03. දැන් මෙම සෑදුන ලින්ක් එක ඔබ ලබා දුන් ලිකන්ක් එකේ සල්ලි හොයන ලින්ක් එකයි. දැන් ඕන කොපි ඔන තැකට දා ගන්න. කුවුරැ හරි ඔක ක්ලික් කරොත් ඔයාට ගිණි ජාලා. බය වෙන්ඩ එපා සල්ලි එයි.


නිකන් ඉන්න ගමන් බ්ලොග් එකක් එහෙම කරනවනම් . ඒකේ ප=ලින්ක්ස් ඔක හරහා දාන්ඩ  ..  මම වගේ.









ඔබත් රැවටුනාද . . .? JokeRoo යනු කුමක්ද . .? ( Jokeroo Site is SCAM!!! )

මෙම JokeRoo නමින් හදුන්වන සයිට්ඓකෙහි  Video & Pictures දමා  මුදල් ඉපයීමට හැබ බව වැඩි දෙනෙක් සිතා මෙහි Register වී  / referral link: යොදමින් කටයුත් කරයි. නමුත් මෙයින් මුදල් ඉපයීමට නොහැකි බවත් , මෙය SCAM Site එකක් බවත් කරැණාවෙන් සලකන්න . . . .  මමත් ටික දවසක් මේ රැවටීමට අහුවුනත් , මම සැක හිතිලා හොයලා බැලුවා. පහලින් ඒ එක මුලාශ්‍රයක් දමා තිබේ.

මෙන්න හොදම උදාහරණයක්. 

 
මුලාශය - http://thebot.net/general-off-topic/131219-jokeroo-site-is-scam/

දැන් Neo bux එකෙන් සල්ලි හොයන විදිහ සම්පූර්ණයෙන්ම බලමු.

පළමුව මෙම PTC සයිට් එකෙහි රෙජිස්ටර් වීමට මෙම පහල තිබෙන NeoBux  පොස්ටරය මත ක්ලික් කරන්න.

http://www.neobux.com/?r=saranathishara

මෙම වෙබ් සයිට් එකහෙි රෙජිස්ටර් වීමෙන්අනතුව දින පතා ඇඩ්ස් බැලිය යුතුය. ඒ සදහා දිනකට ඇඩ්ස් 3-5 පමණ ප්‍රමාණයක් ලැබේ. එක Ad එකක් නැරඑීම තුලින් ඔබගේ එකවුන්ට් එක තුලට $0.001 ක මුදලක් (දළ වශයෙන් ඔබට රැපියල් ශත 12 ක් ලැබෙනවා)  ඔබේ ගිණුමේ මුදල $2 ක් වූ සැනින් ඔබට එම මුදල ඔබගේ ඔන්ලයින් බෑන්කින් එක වෙත ගෙන්නා ගන්න පුල්වන. (උදා- paypal / alertpay / payza) .

   ඔබට තාමත් Online Banking ගිණුමක් නැත්නම් , එය සාදා ගැනීමට පහල අයිකනය ක්ලික් කර සාදන ආකාරය බලන්න.  
http://sinhalenemoneyspace.blogspot.com/2014/02/concept-paid-to-click.html

හරි . ඔබට දැනටමත්  Online Banking ගිණුමක් තියෙනවනම් අව්ලක් නෑ.

දැන් දැන්වීම නැරඔිම සදහා, Neobux Account එකට Login වෙන්න. ඉන් පසු ඔබට ඔබගේ Account එක දැක ගැනීමට හැකි වෙනවා.  දැන් පහත රෑප සටහන් මගින් පෙන්වා ඇති ආකාරයට ධී ඇති පියවරයන් අනුගමණය කරන්න.


01. Account එකේ ඇති View Advertiesment ක්ලික් කරන්න.





02.  දැන් දිස් වෙන පිටුවෙහි පහත ආකාරයට දක්වා ඇත්තේ ඔබට නැරඔිවම තිබෙන දැන්වීම යන්ය. දැන් එකින් එක එම කොටු මත ක්ලික් කරන්න.


03. දැන් ඔබේ දැන්වීම තීරැවේ තිබෙන රතු පැහැති Button එක Click කරන්න.



04. දැන් එම දැන්වීම ලොඩ් වී අවසන් වන තුරැ මදක් රැදෙන්න.


 05. දැන්වීම ලොඩ් වීමෙන් අවතුරැව , එම දැනිවීම නැරඔීමට අදාල මුදල ඔබගේ ගිණුමට එකතු වූ බවට පණිවිඩය ඔබට පහත ආකාරයට දැකගත හැකි වේ.



දැන් එම Page එක Close කර අනෙක් දැන්වීම් ද එලෙසම නරඔන්න. එවිට ඔබේ ගිණුමේ මුදල වැඩිවනු ඇත. එවිට ඔබත් අන්තර්ජාල ම්දල් උපයන්නෙක් වනු නියතයි.


 ඔබට ජය වේවා. තවත් මෙවැනි දේකින් හමුවෙමු.

ඔන්න යාලුවනේ දැන් යන්නේ නිදාගෙන සල්ලි හොයන්ඩ කියලා දෙන්ඩ. ( Not a Joke )

මුලින්ම කියන්ඩ ඕන - ඔබට මෙය සදහා අඩුම තරමේ සති 3 - 4 ක් මේ සදහා ඉවසාගෙන කටයුතු කරන්ඩ   සිද්ධ වෙනවා . ..

එහෙම ඉවසාගෙන ඉදලා නිකම්ම සල්ලි හොයන්ඩ කැමති නම් මේ වැඩේට යොමු වෙන්ඩ.  මේක නිකන් ඉන්න හැමෝටම වැදගත් වෙනයි කියලා හිතෙනවා. කවුරැත් කැමති ඇතිනේ නිකන් ඉදලා සල්ලි අතට එනවා කියුවම . . . එහෙනම් වැඩි කතා නෑ එන්න වැඩේට බහිමු.

හැබැයි මේකෙන් ඇඩ් බලන්ඩ , ෆොම් පුරවන්ඩ කිස්දෙයක් නෑ. Account එක හදලා ..  හොදට නිදා ගන්න. වෙන තියෙන වැඩක් බලා ගන්ඩ. 

01 . මුලින්ම කරන්ඩ තියෙන්නේ යටින් දාලා තියෙන Image එක ක්ලික් කරලා මෙම සයිට් එකට ලොග් වෙන්න.
http://goo.gl/KAsd8Z

  දැන් මෙම Image එක ක්ලික් කර ලොග් උන පසු මෙවැනි වෙබ් පිටුවක් දැක ගත හැකිය.

දැන් එහි එකවුන්ට් එකක් සාදා ගත යුතුය. 
මෙහි Account සාදන අයුරැ පියවරින් පියවර පහලින් Screen Shot ආධාරයෙන් ඇතුලත් කර තිබේ. 

01. මුලින්ම දැන් මෙහි දක්නට ලැබෙන Create an account  ක්ලික් කරන්න.


02.එවිට මෙවැනි පිටුවක් දිස්වේ එහි  තිබෙන Start Register  ක්ලික් කරන්න.



03. දැන් මෙම Start Register ක්ලික් කරපු සැනින්ම ඔයාලගේ Facebok වලට ලොග් වෙන්ඩ ඉල්ලයි. ඒක Okey කරන්ඩ . ( අනිවාර්යයෙන් සිදුකල යුතුය)


04. දැන් ඔයාලගේ Facebook Account එකට ඇක්ටිව් කරලා තියෙන ඊමේල් එකට මේලි එකයි එයි. ඒ මේල් එකේ ඔයාලගේ මෙම සාදන SumaFun එකවුන්ට් එකෙහි පාස්වර්ඩ් එක ඇත. ඒක ලබාගන්ඩ.

මෙන්න ඔබේ පාස්වර්ඩ් එකයි , ඊමේල් එකයි මේල් එකේ තියෙනවා . දැන් මේක ගහලා අර පේජ් එකට ලොග් වෙන්ඩකෝ . .( ලොග් වුනාට පසු කැමති පාස්වර්ඩ් එකක් දාගන්ඩකෝ)

 .
05. ඊට පස්සේ කරන්ඩ තියෙන්නේ Get Credits වලින් Visit Pages ගිහින් , එකේ තියෙන ෆෑන් පේජ් ලයික් කරන්ඩ විතරයි. වැඩේ සිම්පල් දෙයක් කරානේ.




සැ.කි - මෙම සයිට් එක හැමදාම ඇක්සස් කරන්ඩ. මැෂිම දසාගෙන ඉන්නකුට , ඉන්ටනෙට් යනකුටත් මේ පේජය ලෝඩ් කරගෙනම ඉදලා බලන්ඩකෝ. ඔයාගේ බැලන්ස් එකට මොන වගේ වෙනසක් වෙයිද කියලා. ( @ අත්දැකීමෙන්)

මෙහි සංකල්පය හදුනි ගැනීම & Online Banking ගිණුමක් ඇරබීම.

මෙහි "Concept" එක හෙවත් සංකල්පය
   
              මෙහි සංකල්පය සරලව කිවහොත් Paid To Click යන්නයි. එනම් ක්ලික් කිරීම සදහා ගෙවීමයි. අන්තර්ජාලයේ මේ සදහාම වෙන් වූ වෙබ් අඩවි ඇත. මෙම වෙබ් අඩවි වල advertisers ලා එනම් වෙලද දැන්වීම් ප්‍රචාරණ කරුවන් ads හෙවත් වෙලද දැන්වීම් පළ කරයි. රූපවාහිනියේ යන වෙළද දැන්වීම් බලනවා(පේනවා) මෙන් Paid To Click වෙබ් අඩවි වල ඇති ads බැලීමට කවුරුවත් අන්තර්ජාලයේදි පෙලබෙන්නේ නැත. එම නිසා මෙහිදී වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරයි. අපට සිදු කිරීමට ඇත්තේ ads ක්ලික් කර එය බැලීම පමණි එවිට අපගේ ගිණුමට මුදල් එකතු වෙයි.
   
    හොයන මුදල් ගන්නේ කෙසේද?
   
    ඹබ අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට Payza හෝ PayPal හෝ යන Online Payment Processor එකක රෙජිස්ටර් විය යුතුයි.
    Online Payment Processor එකක් යනු bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකයි. එහි
    බැංකු ගිනුමේ මෙන් balance එකත් සියලු දේම බැංකු ගිනුමනට සමානය. එම නිසා වචන වලට බය නොවිය යුතුය. එය අසාර්තකත්වයට මුලයි. ඹබ Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල් මා කලින් සදහන් කළ Payza හෝ PayPal ගිනුමකට ලබා ගත යුතුය.එය කිරීම ඉතා පහසුය. ඹබට කිරීමට ඇත්තේ Paid To Click වෙබ් අඩවියේ Withdraw යන button එක ක්ලික් කිරීමයි. එවිට ඹබ, ඹබ විසින් භාවිතා කරනු ලබන්නේ Payza ගිනුමක්ද PayPal ගිනුමක්ද යන්න තෝරා ඹබ කරනා දෙය සහතික(confirm) කිරීම සදහා වන confirm button එක ක්ලික් කළ යුතුය. ඉන් පසු පැය 24 ක් ඇතුලත ඹබගේ මුදල් ඹබගේ
Payza හෝ PayPal ගිනුමට ලැබෙනු ඇත. දැන් ඹබගේ මුදල් ඹබගේ Payza හෝ PayPal ගිනුමේ ඇත. දැන් ඹබට ඇත්තේ එම මුදල් මබගේ බැංකු ගිනුමට ලබා ගැනීමයි. ඒ සදහා ඹබ භාව්තා කරන්නේ,
   
    PayPal නම්, මෙම ලින්කුවට යන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1193918
    Payza නම්, පහත බැනරය ක්ලික් කරන්න
   
   
    ************දැන් අමාරුව හොදයිනේ! සල්ලි ගන්න විදිය දැන ගත්තනේ :D
    **Payza හෝ PayPal වල රෙජිස්ටර් වීම පසුව සිදු කිරීම සුදුසුයි. දැන් මින් පසුව ඇති පිවයර පිලිපදින්න.
   
    මෙය ආරම්භ කරන්නේ කොතනින්ද?
   
    හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඹබ නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට රු. 40000.00 ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්. මෙහිදී හදිස්සි කාරයන්නට මෙය කිරීමට අපහසු වනු ඇත. මොකද පැනපු ගමන් සල්ලි දෙන්නෙ නැති නිසා.
   
    දැන් මීලග පොස්ටුවේ සිට මුදල් උපයන ආකාරයන් ගැන කතා කරමු.

Clixsense වලින් මුදල් සොයන ආකාරය මුල සිට සරලව. ( මසකට 200$)

  01. පහත සදහන් ලින්ක් එක(බැනරය) ක්ලික් කර එහි රෙජිස්ටර් වෙන්න. එය Paid To Click වෙබ් අඩවියයි.

http://www.clixsense.com/?5605718

   
    ඹබ රෙජිස්ටර් වීමේදි Payza, PayPal යනුවෙන් form එකෙහි පිරවීමට ඇති කොටසෙහි, ඹබ භාවිතා කරන්නේ Payza නම් එහි රෙජිස්ටර් වීමට භාවිතා කළ e-mail ලිපිනයත්, PayPal නම් එහිදී භාවිතා කළ e-mail ලිපිනයත් ඇතුළත් කරන්න.
    ඹබ Payza, PayPal දෙකම භාවිතා කරයි නම් දෙකේම e-mail ලිපින දාන්න. එකකවත් රෙජිස්ටර් වි නොමැතිනම් ඒවා fill නොකර Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. පසුව ඒවා ඇතුළත් තළ හැකියි.

   
    වැදගත්:- ඹබගේ අන්තර්ජාල සේවාදායකයා airtel, hutch හෝ mobitel නම්, ඹබ මෙම වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වන විට IP ගැටළු ඇති විය හැකිය. එසේ වුවහොත් පමණක් Dialog භාවිතා කරන්න. මෙසේ වන්නේ මුලින් සදහන් කළ අන්තර්ජාල සේවාදායකයන් එකම IP ලිපිනය කිහිප දෙනෙකුට දෙන බැවිනි.
   
    02. දැන් ඹබට Paid To Click වෙබ් අඩවියෙන් ඉ මේල් එකක් ලැබෙනු ඇත. ඹබගේ ඉ මේල් ගිනුමට ලොගින් වී එම ඉ මේල් එක ඹ්පන් කර එහි ඇති confirmation link කියා හදුන්වන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් ඹබේ Paid To Click අඩවියේ ඇති ගිනුම activate වනු ඇත.
   
    03. දැන් ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. පහත සදහන් පරිදි කරන්න.
    01.රූපයේ දැක්වෙන පරිදි View Ads ක්ලික් කරන්න.
   
    02.දැන් තිබෙන Ads ක්ලික් කර එය බලා නැවත ඒ ආකාරයට ඹක්කොම බලන්න.
   
   
    03.පෙර රූපයේ තිබූ පරිදි ad එකක් ක්ලික් කර එය බලන්නේ පහත ආකාරයටයි.
    ad එකක් ක්ලික් කර පසු මෙය දිස් වේ. මදක් සිටිය යුතුයි.
   

   
   
    දැන් මෙය ලොඩ් වෙනකම් ඉන්න. එනම් තත්පර 5 කි. ලෝඩ් වූවාට පසු පහත රූපයේ පරිදි දැක ගත හැක. එහිදී පූසාගේ  පින්තූරය තෝරා ක්ලික් කරන්න.
   
   
    දැන් හරි ඹබේ ගිනුමට මුදල් එකතු වී ඇත.
   
   
    $1=රු.131.60 මතක තියා ගන්න.
   
    04.මෙහෙමයි දවසට රු.1500.00 ක් විතර එනම් මසකට රු. 45000.00 ක් පමණ හොයන්නේ. පහත ආකාරයට කරන්න.
   
    මෙයට referrals අවෂ්‍යයි. referrals කියන්නේ මොවද කියලා දැනගමු. කෙලින්ම කියනවනම් referrals කියන්නේ අපි වගේ පණ තියෙන මිනිස්සු. අපි රෙෆරල්ස් ගන්නේ කොහොමද කියලා බලමු. ඹබ Paid To Click (PTC) වෙබ් අඩවියේ රෙජිස්ටර් උනාට පස්සේ ඹබට හම්බ වෙනව referral link එකක් (ඒ ලින්ක් එක ඇත්තටම Paid To Click සයිට් එකේ ලින්ක් එකක්.) ඹයා ඒ ලිනක් එක ඹයා වගේ සල්ලි හොයන්න ආස කෙනෙකුට දෙනව මේක තමා ඒ Paid To Click වෙබ් අඩවියේ ලින්ක් එක කියලා. ඊට පස්සේ එයා ඒ ලින්ක් එකෙන් ගිහින් Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙනව. දැන් එයා ඹයාගේ referral එකක්. ඊට පස්සේ එයා ads බලන ඒවයින් කොමිෂන් එකක් ඹයාට එනව. අන්න එහෙමයි වෙන්නෙ. එක රෙෆරල් එකක් නම් මදි. කිව්ව විදියට ගොඩ දෙනෙක් ඹයාගේ රෙෆරල් කරගන්න. ඒකට නොවැ facebook තියෙන්නේ. :v
   
    ඹබ නොදන්නවා විය හැකියි. රෙෆරල්ස් ඉහල සංඛ්‍යාවක් ඇති අය මාසයකට $1000 ක් එනම් රු.126 000.00 ක් පමණ උපයයි.
    ො
   
    කොහොමද? referral link එක දැනගන්නේ
   
    1. පහත ආකාරයට "Account Summary" කියන එක ක්ලික් කරන්න.
   
    2. දැන් මෙහි පහලින් ඹබගේ referral link එක ඹබට පෙනෙනු ඇත.
   
   
    ඹබට මෙහි ඇති Banners භාවිතා කර ඒවා ඹබගේ බ්ලොග් එකේ හෝ අවසර ඇති ඹ්නැම තැනක ප්‍රදර්ෂනය කර රෙෆරල්ස් ලබා ගත හැක. එවිට එම බැනරය උඩ යමෙකු ක්ලික් කළ විට ඹබේ referral link එක වෙත යොමු වනු ඇත.
   
   
   
වැදගත් උපදෙස් කිහිපයක්
   
    01. ඹබ සැමදාම ads බැලිය යුතුය. නැතිනම් referral commission ලැබෙන්නේද නැත. එනම් ඹබ අද ads නොබැලුවොත් හෙට referral commission ලැබෙන්නේ නැත.
   
    02. ඹබට Paid To Click වෙබ් අඩවියේ සෑදිය හැක්කේ එක ගිනුමක් පමණි. එය අනිවාර්යයි. එය කඩ කළහොත් ගිනුමත් මුදලුත් දෙකම නැති වෙයි.
   
    03. ඹබ එක දවසක් තුළ ads සියල්ල බැලුවාට පසු නැවත ඊලග දවසේ නැවත බැලීමට ads ලැබේ.