ඔන්න යාලුවනේ දැන් යන්නේ නිදාගෙන සල්ලි හොයන්ඩ කියලා දෙන්ඩ. ( Not a Joke )

මුලින්ම කියන්ඩ ඕන - ඔබට මෙය සදහා අඩුම තරමේ සති 3 - 4 ක් මේ සදහා ඉවසාගෙන කටයුතු කරන්ඩ   සිද්ධ වෙනවා . ..

එහෙම ඉවසාගෙන ඉදලා නිකම්ම සල්ලි හොයන්ඩ කැමති නම් මේ වැඩේට යොමු වෙන්ඩ.  මේක නිකන් ඉන්න හැමෝටම වැදගත් වෙනයි කියලා හිතෙනවා. කවුරැත් කැමති ඇතිනේ නිකන් ඉදලා සල්ලි අතට එනවා කියුවම . . . එහෙනම් වැඩි කතා නෑ එන්න වැඩේට බහිමු.

හැබැයි මේකෙන් ඇඩ් බලන්ඩ , ෆොම් පුරවන්ඩ කිස්දෙයක් නෑ. Account එක හදලා ..  හොදට නිදා ගන්න. වෙන තියෙන වැඩක් බලා ගන්ඩ. 

01 . මුලින්ම කරන්ඩ තියෙන්නේ යටින් දාලා තියෙන Image එක ක්ලික් කරලා මෙම සයිට් එකට ලොග් වෙන්න.
http://goo.gl/KAsd8Z

  දැන් මෙම Image එක ක්ලික් කර ලොග් උන පසු මෙවැනි වෙබ් පිටුවක් දැක ගත හැකිය.

දැන් එහි එකවුන්ට් එකක් සාදා ගත යුතුය. 
මෙහි Account සාදන අයුරැ පියවරින් පියවර පහලින් Screen Shot ආධාරයෙන් ඇතුලත් කර තිබේ. 

01. මුලින්ම දැන් මෙහි දක්නට ලැබෙන Create an account  ක්ලික් කරන්න.


02.එවිට මෙවැනි පිටුවක් දිස්වේ එහි  තිබෙන Start Register  ක්ලික් කරන්න.



03. දැන් මෙම Start Register ක්ලික් කරපු සැනින්ම ඔයාලගේ Facebok වලට ලොග් වෙන්ඩ ඉල්ලයි. ඒක Okey කරන්ඩ . ( අනිවාර්යයෙන් සිදුකල යුතුය)


04. දැන් ඔයාලගේ Facebook Account එකට ඇක්ටිව් කරලා තියෙන ඊමේල් එකට මේලි එකයි එයි. ඒ මේල් එකේ ඔයාලගේ මෙම සාදන SumaFun එකවුන්ට් එකෙහි පාස්වර්ඩ් එක ඇත. ඒක ලබාගන්ඩ.

මෙන්න ඔබේ පාස්වර්ඩ් එකයි , ඊමේල් එකයි මේල් එකේ තියෙනවා . දැන් මේක ගහලා අර පේජ් එකට ලොග් වෙන්ඩකෝ . .( ලොග් වුනාට පසු කැමති පාස්වර්ඩ් එකක් දාගන්ඩකෝ)

 .
05. ඊට පස්සේ කරන්ඩ තියෙන්නේ Get Credits වලින් Visit Pages ගිහින් , එකේ තියෙන ෆෑන් පේජ් ලයික් කරන්ඩ විතරයි. වැඩේ සිම්පල් දෙයක් කරානේ.




සැ.කි - මෙම සයිට් එක හැමදාම ඇක්සස් කරන්ඩ. මැෂිම දසාගෙන ඉන්නකුට , ඉන්ටනෙට් යනකුටත් මේ පේජය ලෝඩ් කරගෙනම ඉදලා බලන්ඩකෝ. ඔයාගේ බැලන්ස් එකට මොන වගේ වෙනසක් වෙයිද කියලා. ( @ අත්දැකීමෙන්)