සල්ලි හොයන යන්තරේ................මෙන්න ගෙනාවා මන්තරේ... කරලම බලන්ඩකෝ... පට්ට ඈ.....

       මමත් ඉතිං මේ සයිට් එකේ ඊ-මනි කරන නිසා තමයි මේ කියන්නේ.......වැඩේ නමි හොදයි... කෑෂ් අවුට් කරන එකත් ෂුවර්....... මමත් මේ කරගෙන යනවා .. අපේ යාලුවෙක්නම් මේ ලගදින් කෑෂ් අවුට් කරා.. අර Two Doller Click , Seven Doller Click වාගේ බොරැ ගොතන සයිට් එකක් නම් නෙවෙයි මේ. මේක ඉර හද වගේ ෂුවර්.... නික‘ ජොලියට කියනවා එහෙම නෙවෙයි අත්දෑකීමෙන්, වගකීමෙන් යුත්ව තමයි මම එහෙම කියන්නේ....


ඔයාලා රෙජිස්ටර් වෙන්ඩ එහෙම දන්නවා නේද. . නොදන්න අය සිටීනම් මුල සිටම කියලා දෙන්නම්....
ඒත් අවුල්නම් බුකියෙන් සෙට්වෙමු. www.Facebook.com/saranath.ishara

01. මුලින්ම මම මේ දීලා තියෙන බැනරය මත ක්ලික් කරලා අදාල පේජය වෙත යන්නකෝ............

 CLICK HERE TO REGISTER.


02. හරිනේද? දැන් මෙන්න මේ වගේ පේජයක් පෙන්වයි. එහි  Sign Up to Start ක්ලික් කරලා අවශ්‍ය විස්තර පුරවලා ලියාපදිංචි වෙන්නකෝ.



03. දැන් ඒ විදිහට රෙජිස්ටර් වෙලා. ඒහි Login වලින් ගිහින් යූසර් නේම් එකයි, පාස්වර්ඩ් එකයි ගහලා ලෙග් වෙන්ටකෝ......................................දැන් මෙහෙම පෙනෙයි.
එිහි View Ads ක්ලික් කරලා ඔයාට ඇඩ්ස් බලන්ඩ පුල්වන්. එවිට ඔයාගේ එකවුන්ට් එකට මුදල් බැරවේ.................................. 



04. දැන් ඇඩ්ස් බලමුකෝ... මෙහි View Ads ක්ලික් කරාම මොහම ඇඩ්ස් දැක ගන්ඩ පුලුවන්වේවි........

ඒ ඇඩ්ස් එකින් එක ක්ලික් කරලා. එක ඇඩ්ස් එකක් සදහා තත්පර 5 ක ්සිටිය යුත්ය... මෙන්න මෙලෙස..



05. දැන් ඒ නැරඔූ ඇඩ් එක සදහා ඒ ඇඩ්ස් එක වෙනුවෙන් යම් මුදලක් ඔබේ ගිණුමට බැරවෙනු දිස්වේ. මෙන්න මේ ආකාරයට. ඒලෙස ඔබට හිටිවන ඇඩ්ස් ඔකුකොම නරඔන්න.. දවසින් දවස ඔබට ඇඩ්ස් හිමිවේ.


06. කොහොමද වැඩේ.. ඔබත් පටන්ගත්තොත් නරකද .? ඔය නිකරැනේ ෆෙස්බුක් එකට වෙලා ඉන්න අතරේ මෙන්න මේවගේ අතට ගානත් එන වැඩත් කරාම නරකද හලෝ... මම නම් එහෙම.... ෆෙස්බුක් එකෙත් හනවාත ඒ ඇවිත් ඉන්න ගමන් ඇඩ්ස් බලනවා. ගානක් හොයනවා.......... මම නම් මේ වගේ ඇඩි බලන සයිට් ගොඩක රෙජිස්ටර් වෙලා වැඩ.. ඒ සයිට් ගැනත් මම මීට පෙර මේ සයිට් එකේ දාලා තියෙන්නේ................................................... ඔබට සුභ අලුත් අවුරැද්දේ කරන්න හොදම හොද වැඩක්..