දැන් Neo bux එකෙන් සල්ලි හොයන විදිහ සම්පූර්ණයෙන්ම බලමු.

පළමුව මෙම PTC සයිට් එකෙහි රෙජිස්ටර් වීමට මෙම පහල තිබෙන NeoBux  පොස්ටරය මත ක්ලික් කරන්න.

http://www.neobux.com/?r=saranathishara

මෙම වෙබ් සයිට් එකහෙි රෙජිස්ටර් වීමෙන්අනතුව දින පතා ඇඩ්ස් බැලිය යුතුය. ඒ සදහා දිනකට ඇඩ්ස් 3-5 පමණ ප්‍රමාණයක් ලැබේ. එක Ad එකක් නැරඑීම තුලින් ඔබගේ එකවුන්ට් එක තුලට $0.001 ක මුදලක් (දළ වශයෙන් ඔබට රැපියල් ශත 12 ක් ලැබෙනවා)  ඔබේ ගිණුමේ මුදල $2 ක් වූ සැනින් ඔබට එම මුදල ඔබගේ ඔන්ලයින් බෑන්කින් එක වෙත ගෙන්නා ගන්න පුල්වන. (උදා- paypal / alertpay / payza) .

   ඔබට තාමත් Online Banking ගිණුමක් නැත්නම් , එය සාදා ගැනීමට පහල අයිකනය ක්ලික් කර සාදන ආකාරය බලන්න.  
http://sinhalenemoneyspace.blogspot.com/2014/02/concept-paid-to-click.html

හරි . ඔබට දැනටමත්  Online Banking ගිණුමක් තියෙනවනම් අව්ලක් නෑ.

දැන් දැන්වීම නැරඔිම සදහා, Neobux Account එකට Login වෙන්න. ඉන් පසු ඔබට ඔබගේ Account එක දැක ගැනීමට හැකි වෙනවා.  දැන් පහත රෑප සටහන් මගින් පෙන්වා ඇති ආකාරයට ධී ඇති පියවරයන් අනුගමණය කරන්න.


01. Account එකේ ඇති View Advertiesment ක්ලික් කරන්න.





02.  දැන් දිස් වෙන පිටුවෙහි පහත ආකාරයට දක්වා ඇත්තේ ඔබට නැරඔිවම තිබෙන දැන්වීම යන්ය. දැන් එකින් එක එම කොටු මත ක්ලික් කරන්න.


03. දැන් ඔබේ දැන්වීම තීරැවේ තිබෙන රතු පැහැති Button එක Click කරන්න.



04. දැන් එම දැන්වීම ලොඩ් වී අවසන් වන තුරැ මදක් රැදෙන්න.


 05. දැන්වීම ලොඩ් වීමෙන් අවතුරැව , එම දැනිවීම නැරඔීමට අදාල මුදල ඔබගේ ගිණුමට එකතු වූ බවට පණිවිඩය ඔබට පහත ආකාරයට දැකගත හැකි වේ.



දැන් එම Page එක Close කර අනෙක් දැන්වීම් ද එලෙසම නරඔන්න. එවිට ඔබේ ගිණුමේ මුදල වැඩිවනු ඇත. එවිට ඔබත් අන්තර්ජාල ම්දල් උපයන්නෙක් වනු නියතයි.


 ඔබට ජය වේවා. තවත් මෙවැනි දේකින් හමුවෙමු.