ඔබත් රැවටුනාද . . .? JokeRoo යනු කුමක්ද . .? ( Jokeroo Site is SCAM!!! )

මෙම JokeRoo නමින් හදුන්වන සයිට්ඓකෙහි  Video & Pictures දමා  මුදල් ඉපයීමට හැබ බව වැඩි දෙනෙක් සිතා මෙහි Register වී  / referral link: යොදමින් කටයුත් කරයි. නමුත් මෙයින් මුදල් ඉපයීමට නොහැකි බවත් , මෙය SCAM Site එකක් බවත් කරැණාවෙන් සලකන්න . . . .  මමත් ටික දවසක් මේ රැවටීමට අහුවුනත් , මම සැක හිතිලා හොයලා බැලුවා. පහලින් ඒ එක මුලාශ්‍රයක් දමා තිබේ.

මෙන්න හොදම උදාහරණයක්. 

 
මුලාශය - http://thebot.net/general-off-topic/131219-jokeroo-site-is-scam/