Clixsense වලින් මුදල් සොයන ආකාරය මුල සිට සරලව. ( මසකට 200$)

  01. පහත සදහන් ලින්ක් එක(බැනරය) ක්ලික් කර එහි රෙජිස්ටර් වෙන්න. එය Paid To Click වෙබ් අඩවියයි.

http://www.clixsense.com/?5605718

   
    ඹබ රෙජිස්ටර් වීමේදි Payza, PayPal යනුවෙන් form එකෙහි පිරවීමට ඇති කොටසෙහි, ඹබ භාවිතා කරන්නේ Payza නම් එහි රෙජිස්ටර් වීමට භාවිතා කළ e-mail ලිපිනයත්, PayPal නම් එහිදී භාවිතා කළ e-mail ලිපිනයත් ඇතුළත් කරන්න.
    ඹබ Payza, PayPal දෙකම භාවිතා කරයි නම් දෙකේම e-mail ලිපින දාන්න. එකකවත් රෙජිස්ටර් වි නොමැතිනම් ඒවා fill නොකර Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. පසුව ඒවා ඇතුළත් තළ හැකියි.

   
    වැදගත්:- ඹබගේ අන්තර්ජාල සේවාදායකයා airtel, hutch හෝ mobitel නම්, ඹබ මෙම වෙබ් සයිට් එකේ රෙජිස්ටර් වන විට IP ගැටළු ඇති විය හැකිය. එසේ වුවහොත් පමණක් Dialog භාවිතා කරන්න. මෙසේ වන්නේ මුලින් සදහන් කළ අන්තර්ජාල සේවාදායකයන් එකම IP ලිපිනය කිහිප දෙනෙකුට දෙන බැවිනි.
   
    02. දැන් ඹබට Paid To Click වෙබ් අඩවියෙන් ඉ මේල් එකක් ලැබෙනු ඇත. ඹබගේ ඉ මේල් ගිනුමට ලොගින් වී එම ඉ මේල් එක ඹ්පන් කර එහි ඇති confirmation link කියා හදුන්වන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් ඹබේ Paid To Click අඩවියේ ඇති ගිනුම activate වනු ඇත.
   
    03. දැන් ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. පහත සදහන් පරිදි කරන්න.
    01.රූපයේ දැක්වෙන පරිදි View Ads ක්ලික් කරන්න.
   
    02.දැන් තිබෙන Ads ක්ලික් කර එය බලා නැවත ඒ ආකාරයට ඹක්කොම බලන්න.
   
   
    03.පෙර රූපයේ තිබූ පරිදි ad එකක් ක්ලික් කර එය බලන්නේ පහත ආකාරයටයි.
    ad එකක් ක්ලික් කර පසු මෙය දිස් වේ. මදක් සිටිය යුතුයි.
   

   
   
    දැන් මෙය ලොඩ් වෙනකම් ඉන්න. එනම් තත්පර 5 කි. ලෝඩ් වූවාට පසු පහත රූපයේ පරිදි දැක ගත හැක. එහිදී පූසාගේ  පින්තූරය තෝරා ක්ලික් කරන්න.
   
   
    දැන් හරි ඹබේ ගිනුමට මුදල් එකතු වී ඇත.
   
   
    $1=රු.131.60 මතක තියා ගන්න.
   
    04.මෙහෙමයි දවසට රු.1500.00 ක් විතර එනම් මසකට රු. 45000.00 ක් පමණ හොයන්නේ. පහත ආකාරයට කරන්න.
   
    මෙයට referrals අවෂ්‍යයි. referrals කියන්නේ මොවද කියලා දැනගමු. කෙලින්ම කියනවනම් referrals කියන්නේ අපි වගේ පණ තියෙන මිනිස්සු. අපි රෙෆරල්ස් ගන්නේ කොහොමද කියලා බලමු. ඹබ Paid To Click (PTC) වෙබ් අඩවියේ රෙජිස්ටර් උනාට පස්සේ ඹබට හම්බ වෙනව referral link එකක් (ඒ ලින්ක් එක ඇත්තටම Paid To Click සයිට් එකේ ලින්ක් එකක්.) ඹයා ඒ ලිනක් එක ඹයා වගේ සල්ලි හොයන්න ආස කෙනෙකුට දෙනව මේක තමා ඒ Paid To Click වෙබ් අඩවියේ ලින්ක් එක කියලා. ඊට පස්සේ එයා ඒ ලින්ක් එකෙන් ගිහින් Paid To Click වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙනව. දැන් එයා ඹයාගේ referral එකක්. ඊට පස්සේ එයා ads බලන ඒවයින් කොමිෂන් එකක් ඹයාට එනව. අන්න එහෙමයි වෙන්නෙ. එක රෙෆරල් එකක් නම් මදි. කිව්ව විදියට ගොඩ දෙනෙක් ඹයාගේ රෙෆරල් කරගන්න. ඒකට නොවැ facebook තියෙන්නේ. :v
   
    ඹබ නොදන්නවා විය හැකියි. රෙෆරල්ස් ඉහල සංඛ්‍යාවක් ඇති අය මාසයකට $1000 ක් එනම් රු.126 000.00 ක් පමණ උපයයි.
    ො
   
    කොහොමද? referral link එක දැනගන්නේ
   
    1. පහත ආකාරයට "Account Summary" කියන එක ක්ලික් කරන්න.
   
    2. දැන් මෙහි පහලින් ඹබගේ referral link එක ඹබට පෙනෙනු ඇත.
   
   
    ඹබට මෙහි ඇති Banners භාවිතා කර ඒවා ඹබගේ බ්ලොග් එකේ හෝ අවසර ඇති ඹ්නැම තැනක ප්‍රදර්ෂනය කර රෙෆරල්ස් ලබා ගත හැක. එවිට එම බැනරය උඩ යමෙකු ක්ලික් කළ විට ඹබේ referral link එක වෙත යොමු වනු ඇත.
   
   
   
වැදගත් උපදෙස් කිහිපයක්
   
    01. ඹබ සැමදාම ads බැලිය යුතුය. නැතිනම් referral commission ලැබෙන්නේද නැත. එනම් ඹබ අද ads නොබැලුවොත් හෙට referral commission ලැබෙන්නේ නැත.
   
    02. ඹබට Paid To Click වෙබ් අඩවියේ සෑදිය හැක්කේ එක ගිනුමක් පමණි. එය අනිවාර්යයි. එය කඩ කළහොත් ගිනුමත් මුදලුත් දෙකම නැති වෙයි.
   
    03. ඹබ එක දවසක් තුළ ads සියල්ල බැලුවාට පසු නැවත ඊලග දවසේ නැවත බැලීමට ads ලැබේ.