සල්ලි හොයන යන්තරේ................මෙන්න ගෙනාවා මන්තරේ... කරලම බලන්ඩකෝ... පට්ට ඈ.....

       මමත් ඉතිං මේ සයිට් එකේ ඊ-මනි කරන නිසා තමයි මේ කියන්නේ.......වැඩේ නමි හොදයි... කෑෂ් අවුට් කරන එකත් ෂුවර්....... මමත් මේ කරගෙන යනවා .. අපේ යාලුවෙක්නම් මේ ලගදින් කෑෂ් අවුට් කරා.. අර Two Doller Click , Seven Doller Click වාගේ බොරැ ගොතන සයිට් එකක් නම් නෙවෙයි මේ. මේක ඉර හද වගේ ෂුවර්.... නික‘ ජොලියට කියනවා එහෙම නෙවෙයි අත්දෑකීමෙන්, වගකීමෙන් යුත්ව තමයි මම එහෙම කියන්නේ....


ඔයාලා රෙජිස්ටර් වෙන්ඩ එහෙම දන්නවා නේද. . නොදන්න අය සිටීනම් මුල සිටම කියලා දෙන්නම්....
ඒත් අවුල්නම් බුකියෙන් සෙට්වෙමු. www.Facebook.com/saranath.ishara

01. මුලින්ම මම මේ දීලා තියෙන බැනරය මත ක්ලික් කරලා අදාල පේජය වෙත යන්නකෝ............

 CLICK HERE TO REGISTER.


02. හරිනේද? දැන් මෙන්න මේ වගේ පේජයක් පෙන්වයි. එහි  Sign Up to Start ක්ලික් කරලා අවශ්‍ය විස්තර පුරවලා ලියාපදිංචි වෙන්නකෝ.



03. දැන් ඒ විදිහට රෙජිස්ටර් වෙලා. ඒහි Login වලින් ගිහින් යූසර් නේම් එකයි, පාස්වර්ඩ් එකයි ගහලා ලෙග් වෙන්ටකෝ......................................දැන් මෙහෙම පෙනෙයි.
එිහි View Ads ක්ලික් කරලා ඔයාට ඇඩ්ස් බලන්ඩ පුල්වන්. එවිට ඔයාගේ එකවුන්ට් එකට මුදල් බැරවේ.................................. 



04. දැන් ඇඩ්ස් බලමුකෝ... මෙහි View Ads ක්ලික් කරාම මොහම ඇඩ්ස් දැක ගන්ඩ පුලුවන්වේවි........

ඒ ඇඩ්ස් එකින් එක ක්ලික් කරලා. එක ඇඩ්ස් එකක් සදහා තත්පර 5 ක ්සිටිය යුත්ය... මෙන්න මෙලෙස..



05. දැන් ඒ නැරඔූ ඇඩ් එක සදහා ඒ ඇඩ්ස් එක වෙනුවෙන් යම් මුදලක් ඔබේ ගිණුමට බැරවෙනු දිස්වේ. මෙන්න මේ ආකාරයට. ඒලෙස ඔබට හිටිවන ඇඩ්ස් ඔකුකොම නරඔන්න.. දවසින් දවස ඔබට ඇඩ්ස් හිමිවේ.


06. කොහොමද වැඩේ.. ඔබත් පටන්ගත්තොත් නරකද .? ඔය නිකරැනේ ෆෙස්බුක් එකට වෙලා ඉන්න අතරේ මෙන්න මේවගේ අතට ගානත් එන වැඩත් කරාම නරකද හලෝ... මම නම් එහෙම.... ෆෙස්බුක් එකෙත් හනවාත ඒ ඇවිත් ඉන්න ගමන් ඇඩ්ස් බලනවා. ගානක් හොයනවා.......... මම නම් මේ වගේ ඇඩි බලන සයිට් ගොඩක රෙජිස්ටර් වෙලා වැඩ.. ඒ සයිට් ගැනත් මම මීට පෙර මේ සයිට් එකේ දාලා තියෙන්නේ................................................... ඔබට සුභ අලුත් අවුරැද්දේ කරන්න හොදම හොද වැඩක්..






























ඔයා බ්ලොග් එකක් කරනවද .. ? මෙන්න එහෙනම් එකෙන් මදල් උපයන්ඩ.

ඔයා බ්ලොග් සයිට් එහෙම පරිහරණය කරලා තියෙනවද .. ? ඒවාගේ ෆයිල් ඩවුන්ලොඩ් කරගෙන තියෙනවද .. / එයාලා දැකලා ඇති සමහර ඩවුන්ලොඩ් ලින්ක් වලට යනකුට මෙන්න මෙවැනි පේජයකින් යනවා.

ආ . . ගිහින් තියෙන අයට නම් මතක ඇති .  මෙකේ මේ තියෙන SKIP AD ක්ලික් කරලාම විතරයි ඒ තියෙන ෆයිල් එක ඩවුන්ලොඩ් කර ගන්න දෙන්නේ. මෙන්න මෙකත් එක සල්ලි හොයන ක්‍රමයක්. මේක ගැන වැඩි දෙනෙක් දන්නවා. ඇති ඒත් නොදන්න එනෙක් ඉන්නවනම් බලන්ඩ තමයි මම මේක දාන්නේ

ඇත්තමට මෙකෙන් සල්ලි හොයන්ඩ පුල්වන. ඒ කියන්නේ එයාගේ බ්ලොග් එකේ තියෙන දේවල් කට්ටිය  ඩවුන්ලොඩ්  කරන වාරයක් පාසා , ඔයාගේ ගිණුමට ඩොලර් වැටෙන එකයි. සැ.යු. - බිලොග් එකේ විතරක් නෙවෙයි ඔයා ඉන්ටනෙට් එකේ දාන හැම ලින්ක එකක් ම මේ හරහර දාන්ඩ . මම පහලින් ඔක්කොම දාන්නම්.


දැන් මේක කරන විදිහ බලමු.

01.  මුලින්ම මේ පහල බැනරය ක්ලික් කර මෙහි Register වීමට ලොග් වෙන්ඩ.

http://adf.ly/?id=5540242


http://adf.ly/?id=5540242


02. දැන් මෙහෙම පේජයක් ආ වට මෙහි ‍Login ක්ලික් කරන්න.


03 . දැන් මෙහි ජෙිස්ටර් වී ලොග් වු පසු මෙහෙම පේජයකට යොමුවේ.

දැන් මෙහි අංක 01 මගින් දක්වා තිබෙන තැන ඔබගේ කුමන හෝ වෙබ් ලින්ක් එක ඇතුලත් කර අංක 02 මගින් දක්වා තිබෙන Shrink  ඔබන්නකෝ ..


03. දැන් මෙම සෑදුන ලින්ක් එක ඔබ ලබා දුන් ලිකන්ක් එකේ සල්ලි හොයන ලින්ක් එකයි. දැන් ඕන කොපි ඔන තැකට දා ගන්න. කුවුරැ හරි ඔක ක්ලික් කරොත් ඔයාට ගිණි ජාලා. බය වෙන්ඩ එපා සල්ලි එයි.


නිකන් ඉන්න ගමන් බ්ලොග් එකක් එහෙම කරනවනම් . ඒකේ ප=ලින්ක්ස් ඔක හරහා දාන්ඩ  ..  මම වගේ.









ඔබත් රැවටුනාද . . .? JokeRoo යනු කුමක්ද . .? ( Jokeroo Site is SCAM!!! )

මෙම JokeRoo නමින් හදුන්වන සයිට්ඓකෙහි  Video & Pictures දමා  මුදල් ඉපයීමට හැබ බව වැඩි දෙනෙක් සිතා මෙහි Register වී  / referral link: යොදමින් කටයුත් කරයි. නමුත් මෙයින් මුදල් ඉපයීමට නොහැකි බවත් , මෙය SCAM Site එකක් බවත් කරැණාවෙන් සලකන්න . . . .  මමත් ටික දවසක් මේ රැවටීමට අහුවුනත් , මම සැක හිතිලා හොයලා බැලුවා. පහලින් ඒ එක මුලාශ්‍රයක් දමා තිබේ.

මෙන්න හොදම උදාහරණයක්. 

 
මුලාශය - http://thebot.net/general-off-topic/131219-jokeroo-site-is-scam/